තෙල් පෝලිම් ආශ්‍රිතව මරණ හතරක්

මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් තිබේ.

පොලීසිය සදහන් කරන ආකාරයට මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි පුද්ගලයෙකි.

ඒ අනුව ඉන්ධන පෝලිම් ආශ්‍රිතව ඇද වැටීම්වලින් ජීවිතය අහිමිවූ මෙරට තුන්වන පුද්ගලයා මොහු වේ.

කෙසේ වෙතත් තවත් පුද්ගලයෙකු ඉන්ධන පෝලිමක සිටියදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඝාතනයට ලක්වුණා.

ජනතාවට තම ජිවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය දේවල්වල මිල දිනෙන් දින ඉහළ යාමට අමතරව ඒවා ලබාගැනීම සඳහා උදේ සිට රෑ වෙනතුරු පෝලිම්වල සිටීමට සිදුව තිබේ. මේ හේතුවෙන් ජනතාව විශාල මානසික පීඩනයකට ද ගොදුරු වී සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...