ලෝක යුද්ධයකට අතවනන බල වියරුව පරදවමු

ලෝක යුද්ධයක් කැඳවන ඇමරිකන් – ජර්මන් – රුසියානු යුද වියරුවට එරෙහිව අද වෙනසක තාරුන්‍ය සංවිධානය ඒකාබද්ධ උද්ඝෝෂණයක්  තුම්මුල්ල එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සංවිධානය කර තිබුණි. මෙම විරෝධතාවය තුළ රුසියානු හමුදා යුක්රේනයෙන් පිටවෙනු! යුක්රේනය නේටෝ රූකඩයක් නොකරනු! නේටෝ යුද සංධානය විසුරවනු!  සටන් පාඨ ඇතුළත්ව තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...