පෙබරවාරි මාසේ මහල්වරාව බේකරිය අවකාශයේ සිද්ධ වෙන්නට යන්නේ කුමක්ද ..

බේකරිය අවකාශය කියලා කියන්නේ සමාජ දේශපාලන සංස්කෘතික අවකාශය තුල ප්‍රායෝගික අතිශය දියුණු මිනිස් සබඳතා නිර්මාණය කල මේ ලෝකය ලස්සන ලෝකයක් බවට පත් පත්කිරීම වෙනුවෙන් සංස්කෘතික දේශපාලනය ඇතුලේ අතිශය සංකීර්ණ සහ දැවැන්ත ක්‍රියාවලියක් සිදුකල සමූහයක්ය…

මිනිස්සු හිතන විදිය වෙනස් කරවීම.. මෙතෙක් අප ශිෂ්ඨාචාරයක් ලෙස පවත්වන් යන ආත්මාර්ථකාමී සියල්ල මුදල් මත තීරණය වන ජීවන විලාශය වෙනස් කිරිම වෙනුවෙන් ලෝකයට කතාකරන්නට භාෂාවක් සෙවූ පර්යේෂකයන් ය..

 

බස්රියේ සින්දු කියපු ගීතදේව “මාලෙ ගෙලේ… චේ පපුවේ… කිසිම දෙයක් නැහැ ඔළුවෙ….” යණුවෙන් විකල්ප සංගීත ධාරාවේ හඬ බවට පත්වූයේ බේකරිය අවකාශයේ වේදිකාව මතය..

කලාවේදී ප්‍රබෝධය හෝ විනෝදය හෝ ජනනය කිරීම පමණක් නොව සත්‍යය එළි දැක්වීම සමගම ද කටයුතු කළ යුතුය.

විල්හෙල්ම් හෙගල්ගේ එකී දෘෂ්ඨිවාදයද සමගින් එකට මුහුව බේකරිය අවකාශය යණු
කලාවට පමණක් සීමා වූ තැනක් නොව සමාජ දේශපාලන සංස්කෘතික ක්‍රියාකාරකම් හි සත්‍යවාදී අරගල මධ්‍යස්ථානයක් විය..

මේ ලෝකය ලස්සන ලෝකයක් බවට පත් කිරීමට සිහිණ දකින්නන්ගේ නවාතැන්පළක් බවට පත්විය..

එකී බේකරිය අවකාශය තුල පෙබරවාරි මාසයේ ආරම්භයේ සිට අතිශය නැවුම් වෙනස් ආකෘති රැසකින් වූ චිත්‍ර ප්‍රදර්ශණයක් සහ එකී මාසය තුළ සිකුරාදා දින සංගීතමය මොහොතවල්… චින්තක ගීතදේව.. මාධව වැනි විකල්ප සංගීත ධාරාවේ හඬවල් ද… සෙනසුරාදා දින නාට්‍යය සහ චිත්‍රපට සහ එකී නාට්‍ය චිත්‍රපට පිළිබඳව සංවාද විසංවාද කරගන්නට ඔබ අප හමුවිය යුතුම මිස් කරගත නොයුතුම මොහොතවල් රැසක්ය…

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...