Omicron නිසා යුරෝපා සංගමයේ බොහෝමයක් රටවල් “තද රතු” වෙමින් පවතියි

ඉතාලිය ඇතුළු යුරෝපා සංගමයේ විශාල කොටසක් “තද රතු” පැහැයෙන් සලකුණු කර අද රෝග නිවාරණය සහ ඒවාට එරෙහිව සටන් කිරීමේ යුරෝපීය නියෝජිතායතනය වන ECDC කොරෝනා වෛරසය පැතිරීම දක්වන සිතියමක් නිකුත් කර තිබේ , එය වෛරසයේ ප්‍රබල ව්‍යාප්තිය යුරෝපා සංගමයේ රටවල් අතර සිදුවෙන ආකාරය පෙන්වා දී ඇත.

Covid-19 නව ප්‍රබේදය වන Omicron පැතිරිම හේතු කරගෙන ආසාදන වැඩිවෙමින් තිබේ . දකුණු ඉතාලියේ (Abruzzo, Molise, Puglia, Basilicata, Campania, Calabria, Sicily සහ Sardinia) ප්‍රදේශ 7 ක් පමණික් අඩු ව්‍යාප්තියක් පෙනුම් කරන අතර . යුරෝපයේ සෙසු රටවල් අතර ජර්මනිය, පෝලන්තය සහ රුමේනියාව පමණක් තවමත් අඩු ව්‍යාප්තියක් පෙනුම්කරයි .

පසුගිය සති දෙක තුළ යුරෝපීය කලාපය තුල සෑම 100,000 ට රෝගීන් 500 කට වඩා වැඩිවී තිබේ .

ගෙවුණු පැය 24 තුළ PCR 1,150,352 ක් සිදුකර ඉතාලිය නව ආසාදිතයන් 126,888 ක් සොයාගත් අතර සිදුවූ  මරණ ගණන 158 කි .

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...