දේශපාලන සාකච්ඡාවක දී නුරලා යන ගමන වැරදියි කිව් නිසා JVP පාක්ෂිකයන් උරණ විය යුතුද?

පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සමග ඊයේ සිරස ටීවී 10 Questions with Kumar Gunaratnam වැඩසටහන් නේ දී රටේ ආර්ථිකය පවතින සමාජ දේශපාලන තත්වය සහ වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡාවට ගනු ලැබුවා. එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාගතයේ දී යම් දේශපාලන කණ්ඩායමක් හෝ පක්ෂයක් සමඟ සන්ධාන ගත වෙන්නේ ද? නැද්ද යන්න පිළිබඳව නැඟූ පැනයට ලබා දුන් පිළිතුර සමාජය තුළ ප්‍රශ්න කෙරෙමින් පවතී.

පහත පලවන්නේ එම වැඩසටහන සම්පූර්ණ වීඩියෝ පටය

Share post:

Popular

වෙනත් පුවත්

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...