ඉතාලිය යළි කොරෝනා අවදානම් සීමාවට

අද ඉතාලියෙන් නව ආසාදිතයින් 20,497 ක් වාර්තා වී ඇති අතර මාර්තු 8 වැනිදායින් පසුව ඉතාලියෙන් වාර්තා වූ විශාලතම අගය ලෙස සටහන් වෙනවා. දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව 716,287 කි . අද දින මරණ 118 ක් වාර්තා වී තිබේ. මේ වන විට දැඩි සත්කාර ඒකක වලට ඇතුලත් කරන රෝගීන්ගේ ප්‍රමාණය ද වැඩි වෙමින් පවතින බව වාර්තා වෙනවා.

කොරෝනා වසංගතයේ ආරම්භයේ සිටම දැඩි අවදානම් කලාපයක් ලෙස පවතී Veneto සහ Lombardia ප්‍රදේශ වල තත්වය තවමත් ඒ ආකාරයෙන් ම පැවතීම විශේෂත්වයකි. ඒ අනුව අද දින තුල Veneto නව ආසාදන 3.993 හා මරණ 15 ක් ද Lombardia නව ආසාදිතයන් ගණන 3.474 හා මරණ 21ක් වාර්තා වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...