මහජන මුදල් නාස්ති කළ නිසි නඩත්තුවක් නැති නිසා වැලිවලින් වැසී යන වරායක්

ඩොලර් මිලියන 80ක වියදමින් ඩෙන්මාර්ක ණය ආධාර මත ඉදිවූ ඔලුවිල් වරාය දුර්වල ශක්‍යතා අධ්‍යායනය හා නඩත්තුව හේතුවෙන් වරායේ වැලි ගොඩගැසීම නිසා මේවන විට වරාය සම්පූර්ණයෙන්ම භාවිතා නොකෙරේ.

වැලි කන්ද ඉවත් කරන ලෙසට වරාය අධිකාරියට කාලයක් තිස්සේ කළ ඉල්ලීම්වලින් ඵලක් නොවුනු බවක් චන්ද්‍රිකා රෑප මගින් දැකගත හැක.
වරාය ප්‍රතිසංස්කරණය 2020 මාර්තු මාසයේදී ආරම්භ කළ නමුත් තවමත් සැලකිය යුතු ප්‍රගතියක් නොමැති තරම්ය. 2013 වසරේ වරාය විවෘත කර මාස කිහිපයකට පසු වරාය තුළ වැලි පිරවීම සිදුවී ඇති ආකාරය දැකගත හැක.

Colombo Urban Digests

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...