බැසිල් බබා වෙයි

ආණ්ඩුවේ කාබනික පොහොර ඇනවුමක් සම්බන්ධ ගැටලුව නිසා මෙරට චීන තානාපති කාර්යාලය විසින් ‘මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කිරීම’ සම්බන්ධ තමන් දන්නේ නැති බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පවසයි.

මුදල් ඇමතිවරයා යටතේ පවතින මෙරට ප්‍රධානතම රාජ්‍ය බැංකුවක් අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට චීනය කටයුතුකළ පසුව ඒ ගැන දන්නේ නැති බව මුදල් ඇමතිවරයා පවසා ඇත්තේ මාධ්‍යවේදින් කළ විමසීමකදීය.
මුදල් ඇමතිවරයා මේ ආකාරයෙන් ‘තොත්ත බබා’ පිළිතුරක් ලබාදී ඇත්තේ ඉදිරි අයවැය වෙනුවෙන් ‘දළදාවේ ආශීර්වාද ලබාගැනීමට’ ගිය අවස්ථාවේ බව මාධ්‍ය වාර්තා පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...