රටේ මිනිස්සුන්ගේ මනසේ විකෘතිතාවයක් නිසා මේ ආණ්ඩුව පත් වූ බව ආචාර්ය අජන්තා පෙරේරා පවසයි.

රටේ මිනිස්සුන්ගේ මනසේ විකෘතිතාවයක් නිසා වත්මන් රජය විශාල බලයක් සහිතව පත්කරගත් බව පරිසර වේදිනියක වන ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසනව. ඇය මේ බව පවසන්නේ ජාතික වෘත්තීය සමිති පෙරමුණ ඊයේ කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවේදීයි . එම මාධ්‍ය සාකච්ඡාවේදී ආචාර්ය චන්දිමා විජේගුණවර්ධනද අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසා සිටියේ චීනයෙන් පැමිණෙන පොහොර හරහා අපේ රටට අනතුරු පැමිණිය හැකි බවයි. එහිදී ඇය අවධාරණය කර සිටින්නේ මෙම චීන පොහොර සමග අපේ රටට අනතුරු දෙකක් ඇතුළු විය හැකි බවයි,ඒ අනතුරු නම් අපේ පසට අහිතකර බැක්ටීරියාවන් ඇතුළු වීම සහ  පොහොර සමග අපේ පසට පරිසර පද්ධතියට අහිතකර  බීජ පැමිණිය හැකි බවයි.

කෙසේවෙතත් මෙහිදී අදහස් දැක්වූ ය දැඩි ලෙස රජයේ ප්‍රතිපත්තිය විවේචනය කර සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...