දේවල් සිද්ධ වෙන්නේ හොඳට…. කියන්නේ පවිත්‍රා වන්නිආරච්චි

පවිත්‍රා වන්නිආරච්චි කියන පරිදි ඇගේ අමාත්‍ය ධූරය වෙනස් කර තිබෙන්නේ දැනුම් දීමකින් තොරවයි. ඉතින් ඇය කියන කතාව ගැන කල්පනා කර බැලූ විට අපට වැටහී යන්නේ රජතුමාගේ උවමනාව හැමතිස්සෙම රජතුමාගේ සිතුවිලි වලට අනුකූලව ම සිද්ධ වෙන බවයි.

පවිත්‍රා ගේ කතාව අසනවිට පවිත්‍රා ගේ හිතේ වේදනාවක් තිබෙන බව අපට දැනේ. නමුත් එය පවිත්‍රා තමන්ගේ හිත වංචනික ලෙස හදාගෙන ත වදුරටත් රජුට පක්ෂපාතීත්වය ඇති බව අඟවන්නට උත්සාහ දරති. සියල්ල සිදුවන්නේ හොඳට යැයි සිතා හිත හදා ගැනීමට වෙර දරති. ඇය හිතේ දුක වෙන විදිහකින් අපට කියති.  අප එය අසා සිනාසෙති.

ඉතින්…..  අසත්…  පවිත්‍රා ගේ කතාත්

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...