මුන්ට ගුරුවරුන්ටත් සාධාරණය ඉෂ්ට කරන්න බැහැ 

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන  ඉදිරියට ඇදෙන ගුරු අරගලයට දින දාහතක් දහ අටක් ගත වී තිබෙනවා. ගුරුවරු අරගලය නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීමට ලක් වී තිබෙනවා. සියල්ල සිදු වෙන අතර මේ ප්‍රශ්නය විසඳීම සඳහා ආණ්ඩුව කැබිනට් අනුමැතිය ලබාගන්නා බව අධ්‍යාපන ඇමති ජී එල් පීරිස් පසුගියදා පවසා තිබුණා. මේ අරගලය නවතා දමන්නට කියා ආණ්ඩුව විසින් අරගල කරුවන් ගෙන් ඉල්ලීමක් කර තිබුණා. තමන්ගේ ඉල්ලීම්වලට සාධාරණයක් ඉෂ්ට වෙන තුරු අරගලය අත්හිටුවන්නේ නැති බව ප්‍රකාශ කරමින් පසුගිය සදුදා අගමැතිවරයා සමග සාකච්ඡාවක් පවත්වනු ලැබුවේ පිරිස් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව තුළ යම් සාධාරණයක් මේ ප්‍රශ්නයට ලැබිලා ඇති කියන බලාපොරොත්තුවත් ඇත. නමුත් එය එසේ වී නොතිබුණි  වසර 24 පුරාවටම රවටනු ලැබූ ආකාරයට මේ අවස්ථාවේදී ද ගුරුවරුන් රවටා lannata ආණ්ඩුව උත්සාහ කළත් එය කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

 මෙතැනින් එහා මොකද වෙන්නේ ඒ පිළිබඳව තමයි මේ කතාව  ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් සමග

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...