Breaking News

දැක්කෙ නෑ

තනූජා සූරියබණ්ඩාර

මාස්ක් එක පැළදුවා
එත් නෑ රඳවන්න තැනක්
අතින් අල්ලන් යද්දි
රැවුම් ගෙරවුම් නෑ නිමක්
පොලීසියට ගෙනගොස්
අවවාද දුන්නා මහ ගොඩක්
ඒත් ඒ කවුරුවත් දැක්කෙ නෑ
නොමැති බව මට නක් පෙති දෙකක්

තනූජා සූරියබණ්ඩාර

 

leave a reply