මාධ්‍යයට අත තබා හූ හඬ මැද්දේ පලාගියපු පොලිස් ලොක්කිට මොකද වෙන්නේ

පාර්ලිමේන්තු වටරවුම සමීපයේ දියත උයන අසල නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට සහභාගි වූ පිරිස් නිරෝධායන නීතියට මුවා වී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම අවස්ථාව ආවරණය කළ රූපවාහිනී මාධ්‍යවේදියකුගේ කැමරාවට ඉහළ පොලිස් නිලධාරිනියක විසින් පහර දුන් අතර මේ හේතුවෙන් මාධ්‍යවේදීන් හා පොලිසිය අතර උණුසුම් තත්වයක් ඇති විය. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ පොලිස් නිලධාරිනිය දිව ගොස් පොලිස් බසයක නැගී පලා ගිය අතර සෙසු උසස් පොලිස් නිලධාරීන්ද පලා යන අයුරු දැකිය හැකි විය. මෙහි දැක්වෙන්නේ එම දර්ශනයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...