කැමූ ගේ මහමාරිය තුළින් ව්‍යසනය කියවීම – පුබුදු ජයගොඩ

කැමු ගේ මහමාරිය කෘතිය මගින් කියවෙන්නේ යුරෝපය ව්‍යසනයක් තුළ ගත කළ කාල වකවානුවකි. එහි යටින් දිවෙන්නේ ෆැසිස්ට්වාදයේ කතාවයි. මේ වන විට ශ්‍රී ලංකාව ද ගෝලීය ව්‍යසනයට මුහුණ පා තිබේ. ව්‍යසනය තුළ ශ්‍රී ලංකාවේ විවිධ සමාජ කුලකයන් ගේ හැසිරීම මේ තුළ විග්‍රහ කෙරේ. මෙවර කටහඬ වැඩසටහන සඳහා දහස් දක්වන්නෙ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා යි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...