‘‘කළු රංජිත් සුදු මිනිසෙකි’’ ජනගත කෙරේ

එළඹෙන අප්‍රියල් 05වන දිනයේ දී මෙරට ප්‍රථම තරුණ පිබිදීම වූ 71 අරගලයට වසර 50ක් සපිරේ. එම අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ රංජිත් දිසානායක හෙවත් ‘‘කළු රංජිත්’’ගේ ජීවන අත්දැකීම් අළලා ජයසිරි අලවත්ත විසින් රචිත ‘‘කළු රංජිත් සුදු මිනිසෙකි’’ කෘතිය අප්‍රියල් පස්වන දින සවස 03.00ට කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවගේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.

මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ 71 තවත් ක්‍රියාකාරී සාමාජිකයකු වූ පියසිරි කුලරත්න විසිනි. නිදහස් අදහස් දැක්වීම් මහින්ද දේශප්‍රිය සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් පවත්වනු ලබන අතර ‘සත්සර ඇමතුම’ අජිත් කුමාරසිරිගෙනි.

‘‘කළු රංජිත් සුදු මිනිසෙකි’’ කවිවර ප්‍රකාශනයකි.
මේ විවෘත ආරාධනය ‘‘කළු රංජිත්’’ට ආදරය කරන සියලු දෙනාට ම එම අවස්ථාවට සහභාගි වන ලෙසයි.

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...