වසරක අවසන් සහ අරම්භක තත්පර අතර

ආචාරශීලී ගෞරවයෙන්
ශෝකය පිරි හදින්
සමු දෙමි ඔබට

බොහෝ ශෝකාන්ත
අතීතය කරා ගෙනයන
මගේ ජීවිතේ කොටසක් ද
රැගෙන නික්ම යන ඔබට
කෝපයෙන් තොරව සමුදෙමි

මේ රාත්‍රිය
මා සමඟ ඔබ ගෙවන
අවසන් තත්පරයයි
තව මොහොතකින්
ඔබ මිය ගිය අතීතයයි
මා සුබපැතුම් ලත් අනාගතයයි

 

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභයට රටින් පිටව යන්නට බැරි බව තවදුරටත් තහවුරුයි 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගත...

යාල පරිවාරක කලාපයේ වනජීවී ජාවාරමේ නිරත වූ විදේශිකයන් දෙදෙනෙකු කොටුකළ මෙහෙයුම

ශ්‍රී ලංකාව ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් කේන්ද්‍රවලින් එකක් ලෙස...

පොලිසියේ ප්‍රශ්නය මග හැරීමේ හේතුව මර්දනය ශක්තිමත් කිරීමද?

ආණ්ඩුව දැනට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

මහින්ද ජයසිංහට ජෝශප් ස්ටාලින්ගෙන් පිළිතුරු

එළඹෙන සඳුදා (30) දිනයේ සියලුම ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා...