බද්යුදීන් පෞද්ගලික ධනයෙන් කැළය වවයිද ?

ආන්දෝලනාත්මක විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් පැවති නඩුවේ අභියාචනා පෙත්සම් තීන්දුව අද(16) ලබා දී ඇත.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබද රක්ෂිත වනයේ අක්කර සිය ගණනක් සිය හිතවතුන් හරහා උතුරේ අවතැන්වූ වන්ට හා පාක්ෂිකයන්ට ජනපද පිහිටුවීමට එලි කිරීමෙන් සිදුව ඇති වන විනාශය සම්බන්ධ පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවට ගියේය.

මේ සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රිෂාද් බද්යුදීන් විසින් මෙසේ ඒලිකර ඇති වන ප්‍රදේශය සිය පෞද්ගලික වියදමින් නැවත වනවගා කළ යුතු බවටත් පරිසර යුක්ති කේන්ද්‍රයට නඩු ගාස්තු ගෙවිය යුතු බවටත් නියෝගකර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...