රට තුළ බරපතළ තත්ත්වයක් උද්ගත වී තිබෙන මොහොතේ ඒවා විසඳීමට පිළියම් හොයනවා වෙනුවට ආණ්ඩුව මිත්‍යා විශ්වාස පසුපස යන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා නගනවා. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ැනුවත් කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේ දී දුමින්ද නාගමුව ඒ බව පවසා සිටියා
සෞඛ්‍ය වියදම් රුපියල් බිලියන 20 කින් කපා හැර, ආණ්ඩුව රතු නූල් බැඳ ගනියි
Article Published: November 15, 2020
Leave a comment
Post navigation
Posted in: