ගල් ඔය ඊසානදිග අභයභූමිය වනසන ඇමතියා කවුද?

ගල්  ඔය ඊසාන දිග  අභයභූමි රක්ෂිතය ප්‍රදේශයේ  බලහත්කාරයෙන්  මහා පරිමාණ  ඉඩම් අත්පත් කර ගැනීමක් පිළිබඳව වාර්තා වෙනවා. මේ වන විටත්  විශාල ප්‍රදේශයක් හෙළිපෙහෙළි කර ගිනි තබා විනාශ කර ඇති බව  වාර්තා වෙන අතර  විනාශය වැලැක්වීම සඳහා මැදිහත් වීමට නොහැකි වී තිබෙන්නේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ගේ  රැකවරණය  ඊට ලැබීම  හේතුවෙනි.

 මේ වන විනාශය වැළැක්වීමට මැදිහත් වන නිලධාරීන්ට තර්ජනය කරමින්   නීතිය ක්‍රියාත්මක කිරීමට තිබෙන ඉඩකඩ අහුරමින්  දේශපාලන බලයේ අත්තනෝමතිකත්වය   ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වෙනවා.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...