අද දින ධනාත්මක අනුපාතය13.1% ක්,  දැඩි සත්කාර ඒකකයට 80 ක් යවයි .

Coved-19 වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ඉතාලිය තුලින් වාර්තා වූ Coved-19 ආසාධිත  රෝගීන් ගණන 525,782 ක්  වී තිබේ  . අද වාර්තා සඳහන් කරන අන්දමට කොරෝනා  මරණ  සංඛ්‍යාව  128 කි .වසංගතය ආරම්භයේ සිටම සිදුවී ඇති මරණ 37,338 කී.

පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 21,273 ක් වාර්තා වනේ  PCR  පරීක්ෂණ 161,880  කිණි.  අද දවසේ ධනාත්මක අනුපාතය 13.1% ක් වූ අතර එය  ඊයේ දිනයේ හා සමග සංසන්දනය කරන විට සියයට 2.1 ක වැඩිවීමකි.  නිවෙස් තුළ නිරෝධායනය කරමින් සිටි රෝගීන් 719 ක්  අද දවසේ රෝහල්ගත කර ඇති බවත්  ඉන්  80 ක් දැඩි සත්කාර  ඒකක වෙත යොමු කිරීමට සිදුවී තිබේ.  අද දින වෙන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 1.208 දක්වා ඉහළ ගිහින් තිබෙන බව  ඉතාලියේ කොරෝනා  වෛරස වසංගත රෝග තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ  වාර්තා පෙන්වා දෙනවා.

 අද දින වැඩිම රෝගීන් 5,762 ක් වාර්තා වී තිබෙන්නේ  උතුරු ඉතාලියේ  ලොම්බාර්ඩියා ප්‍රදේශයෙනි.  පසුගිය ඔක්තෝම්බර් 18 වන ඉරිදා සිට  25  වැනි දා දක්වා ගෙවී ගිය සතිය තුළ ඉතාලියෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස රෝගීන් සංඛ්‍යාව 123 246කි .

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...