බර්ලින් රිය අනතුර  චේතනාත්මකව සිද්ධ කළ එකක්ද ?

අද  ඉරිදා උදෑසන 7.20 ට බර්ලිනයේ චාර්ලටන්බර්ග්  ප්‍රදේශයේ   භූගත දුම්රිය ස්ථානයක්  අසල  24 හැවිරිදි තරුණයෙකු විසින් රිය අනතුරක් සිදු කර ඇත.  ඒය සාමාන්‍ය රිය අනතුරක් නොව හිතාමතාම ජනතාව දෙසට  රථය ධාවනය කර අනතුරු සිදු කිරීමක් බවට සැකයක් ඇතැයි පොලිසිය පවසනවා . තුවාල ලැබූවන්ගෙන් සමහරෙකුගේ තත්වය බරපතල විය හැකි බව ගිනි නිවන භටයෝ වාර්තා කරති බේ . වාහනයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ක්‍රියාව සඳහා හේතුව සොයා බලමින් සිටියි .  අනතුර සිදු කිරීමට හේතුව දේශපාලන හෝ ත්‍රස්තවාදී චේතනාවක්  දැයි සැක කළත්  මෙතෙක් සිදු කළ පරීක්ෂණ වලින් ඒ බවක් හෙළිදරව් වී නොමැති  බව ආරක්ෂක අංශ ප්‍රකාශ කරනවා .

කෙසේ වෙතත් මෙම අනතුරෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළ බවට පුවත් වාර්තා වෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...