ලයිට් කණු පාලං සංවර්ධනය සහ ඡන්ද කොල්ල

පාලම නිර්මාණය කළ යුතුව තිබුණේ පාර යන දිශාවටය. නමුත් මේ ලයිට් කණු පාලම හදලා තියෙන්නේ ලයිට් කණුවේ දිග සෙට් වෙන දිශාවටය. දැන් මෙතනදි බහුලව සිදුවිය හැක්කේ අනතුරුය. ඔබ නිකන් හිතලා බලන්න ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ තට්ටු නිවාසයක් හැදුවොත් මොකද වෙන්නේ කියලා.

ඇත්තටම මේ සිදුවෙන්නේ ජනතා උවමනාවන් සම්පූර්ණ කිරීම නොව මැතිවරණය වෙනුවෙන් මොනවා හරි කර ජනතාව ඇන්දවීම.

මෙලෝ රහක් නැති මේ දේශපාලන ගොබ්බයෝ , ඔබගේ වටිනා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යවලා ඔබ බලාපොරොත්තු වෙන්නේ කිනම් ප්‍රතිලාභයක්ද? මේ ඡායාරූපය දෙස බලද්දී ඔබට වැටහෙන්න ඕනා ඔබගේ වටිනා ඡන්දය මංකොල්ල කන්න, ඔබව රවටන්න , මොන තරම් දේ කරනවද කියා.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...