ආණ්ඩුවේ ප්‍රෝඩාව හෙළිවෙයි පරිප්පු සැමන් මිල පාලනය ඇන්ඳීමක්

පරිප්පු සහ සැමන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ උපරිම සිල්ලර මිල ඉකුත් 30 වැනිදා සිට ඉවත් කරමින් පාරිභෝගික අධිකාරිය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 65කද, ග්‍රෑම් 425ක මාලු ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 100ක් වශයෙන්ද ඉකුත් මාර්තු 17 වැනිදා සිට ගැසට් නිවේදනයක් මගින් නියම කර තිබුණි. එහිදී ආණ්ඩුව ප්‍රකාශ කළේ ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල අඩුවී ඇති නිසා එම සහනය පරිප්පු සහ සැමන් මිල අඩුකිරීම හරහා ජනතාවට ලබාදෙන බවයි. එසේම කොරෝනා වසංගතය වෙනුවෙන් ජනතාවට ලබාදෙන සහනාධාරයක් වශයෙන්ද එය හඳුන්වා තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...