ඈවරයි දෑවරයි වීරෝධාර රණවිරුවන් රටපුරා කොරෝනා පතුරුවයි.

වීරෝධාර රණවිරුවන්,වීරෝදාර රණවිරුවන් ,වීරෝදාර රණවිරුවන් , කිවු පමණින්  හමුදා මානසිකත්වයෙන් කොරෝනා පාලනය කරන්න ගිහින් වෙච්ච මේ විනාශය වගකීමෙන් කිසිවෙකුට නිදහස් වෙන්න බෑ. ඇඳිරි නීතිය කඩ කළොත් අරං ගිහින් නිරෝධායන කඳවුරු වල දානවා කියපු අජිත් රෝහණලා කොරෝනා මැඩපැවැත්වීමේ ක්‍රියාවලියේ වැඩ කරපු හමුදා  සාමාජිකයින්  නිරෝධායන ක්‍රියාවලියකට ලක් නොකළේ ඇයි. ඒක බරපතළ වරදක්.

අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව  දහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...