සිලෝන් අරක්කු සමාගම තම අරක්කු නිෂ්පාදන විෂබීජනාශක නිපදවීම සඳහා යොදා ගැනීම ආරම්භ කර තිබේ.

රොක්ලන්ඩ් අරක්කුවලින් විෂබීජනාශක නිපදවයි
එම සමාගම තම facebook ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ “මෙවැනි අවස්ථාවලදී අපට හැකි ඕනෑම ආකාරයකින් උදව් කිරීමට හැකිවීම ගැන ආඩම්බර වන බවයි.” එසේම තම සමාගමේ රොක්ලන්ඩ් වර්ගයේ අරක්කු දෑත් සඳහා විෂබීජහරණය කිරීම සඳහා භාවිතා කළ හැකි විෂබීජ නිපදවීමට යොදාගන්නා බව එහි සඳහන් වේ.

මෙම විෂබීජනාශක සුරාබදු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කරන ලද්දක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම දෑත් විෂබීජනාශක IDH රෝහලට සහ ජාතික රෝහලට පරිත්‍යාග කර ඇත.

සමාගම විශේෂයෙන් සඳහන් කර ඇත්තේ මෙම නිෂ්පාදන විෂබීජහරණයට මිස බීමට පාවිච්චි නොකරන ලෙසයි.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...