ලෝකෙට ඉතිරි වෙලා තිබෙන්නේ සාමුහිකත්වය තුළ ඉදිරියට ගමන් කරන මඟක් පමණයි.

කොරෝනා වසංගතය හමුවේ ධනවාදය අසාර්ථක වෙමින් පවතිනවා. මේ වසංගතය හමුවේ ඉතාමත් අසරණ තත්වයට දියුණු ධනපති රටවල් පත්වෙලා තිබෙනවා. ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය ඒ අතර අපට උදාහරණ සපයන්න පුළුවන්.

 ගෝලීය ධනපති දේශපාලනයේ  නොහැකියාව මේ වසංගතය හරහා පෙන්නුම් කරමින් තිබෙනවා, ධනවාදයට සාමූහික මිනිස් ජීවිත සුරක්ෂිත කරන්නං නොහැකි බව තවත් පැත්තකින් මේ වෛරසය ඔප්පු කරමින් ඉන්නවා.

එවන් මොහොතක වමේ කාර්යබාරය දුෂ්කරතා මැද වුණත් අත් නොහරිමින් කියුබාව හැකි පමණින් ලෝකයට මැදිහත් වෙමින් ඉන්නවා.  අසරණ වෙන ලෝකය හමුවේ වමේ ක්‍රියාකාරිත්වයේ  කාර්යභාරය කුමක්ද? මේ පිළිබඳව තමයි අද අපගේ කතාබහ

 පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා විවර අදහස් දක්වමින්

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...