හැමදෙනාම  මුඛ ආවරණයක්  පැලඳිය යුතු ද? නැද්ද?

මේ දුෂ්කර මොහොතේ සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්නේ කොහොමද කියන එක පිළිබඳව අපේ සමාජයේ විවිධ ස්ථරයක් මත විවිධ මත තියෙනවා. විශේෂයෙන්ම කොරෝනා වෛරසය තමන්ට ආසාදනය වීම වැළැක්වීම සඳහා  මුඛ ආවරණයක් පැළදීම අද ලෝකේ හැම තැනම සිද්ධ වෙන දෙයක්. ඉතින් මේ මුඛ ආවරණ පැළඳීම සියලු දෙනා සිදු කළ යුතුද  කියන කතිකාව ලංකාවේ වගේම ලෝකයේ අනිකුත් රටවලත්  මතුවනා .

එවගේම මේ පවතින තත්ත්වය තුළ මිනිසුන්ගේ හැසිරීම කෙබඳු එකක් විය යුතුද මිනිස්සු අනෙකා සමග ගනුදෙනු කිරීම මොන ආකාරයෙන් සිදු විය යුතුද මෙවැනි විදිහට ප්‍රශ්න ගණනාවක් අපි හමුවේ තියෙනවා.

සතියේ විවර කාලීන කතාබහ වෙනුවෙන් අද අපි ආරාධනා කළේ කොළඹ  විශ්ව විද්‍යාලයේ  ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය මනෝජ් වීරසිංහ  මහතාටයි.  වෛද්‍ය මනෝජ් වීරසිංහ  මහතා  සමග කළ කතා බහට ඔබට සවන්දිය හැකි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...