Day: September 30, 2024

  • දර්ශනීගේ සටහන 1 – යුද්ධය නිසා දෙමාපියන් අහිමි වූ දරුවෝ

    දර්ශනීගේ සටහන 1 – යුද්ධය නිසා දෙමාපියන් අහිමි වූ දරුවෝ

    අපි ජීවත් වන ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක යුද තත්වය නිසා තිස් වසරක් පුරා සියලු ජන කොට්ඨාස වලට අයත් ජීවිත වලට කණගාටුදායක මතකයන් එක්කර දෙමින් අදින් වසර පහළොවකට පමණ පෙර නිමාවූ බව දනිමු. ජීවිත හා දේපොල වලට මෙන්ම රටේ ආර්ථිකය, දේශපාලන තත්ත්වය හා ජන ජීවිතය අස්ථාවර කාලපරිච්ඡේදය සඳහා නිමාවක් දැකිය හැකි යයි සිතූ නමුත්, ජාතියක්…

  • අනුරගේ පැමිණීම ගැන කියන පොත් ප්‍රකාශකයන්ගේ සංගමය යුධ අවි ගැන නිහඩයි

    අනුරගේ පැමිණීම ගැන කියන පොත් ප්‍රකාශකයන්ගේ සංගමය යුධ අවි ගැන නිහඩයි

    පසුගියදා පැවති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පැමිණිම සම්බන්ධයෙන් මුහුණූ පොතේ ‍ප්‍රකාශකයෙකු විසින් පළකළ ප්‍රකාශය, පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් හෙළා දැක තිබේ. එහෙත් පොත් ප්‍රකාශකයන් නොවන බොහෝ ජනතාවක් ප්‍රශ්න කර තිබූ පොත් ප්‍රදර්ශනය තුළ යුධ අවි ප්‍රදර්ශනය කිරීම ගැන කිසිදු ප්‍රතිචාරයක් ලේකම්වරයා දක්වා නැත. එහි ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින්…

  • අලුත් ආණ්ඩුවේ සහනවලට මැකෝගෙන් බාල්දියක්

    අලුත් ආණ්ඩුවේ සහනවලට මැකෝගෙන් බාල්දියක්

    ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ දැමීමට සහ ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරය වෙත පසුගිය (26) වනදා උපදෙස් ලබා දී තිබුණි. මෙම උපදස අනුව 2024 – 2025 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදී තීබූ පොහොර සහනාධාරය රු 25000ක් දක්වා ඉහළ නංවා තිබුණි. මෙම සහනය හෙට (ඔක්තෝම්බර් 01) සිට…