Day: December 27, 2022

  • “ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම්” ඊට වටිනාකමක් දිය යුතුයි.

    “ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම්” ඊට වටිනාකමක් දිය යුතුයි.

    “ඒ සමනලුන් මිය ගියෙ මා නමින් නම්” ගගන ලක්සර වර්ණකුලසූරිය තරුණයාගෙ කුළුඳුල් කවි පොත්පිංච තැපෑලෙන් මා වෙත පැමිණියේ 2022 දෙසැම්බර් විසි වෙනිදා. මටත් පොතක් ඕන කියලා මැසේජ් එක දාපු සැනින් “අයියේ පොත් සීමිතයි ඔයාටත් එකක් වෙන් කරනවා” පිළිතුර එව්වා පමණක් නොව, උඹ මට පොත එවපු එකට මුලින්ම ස්තුතියි.” “ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම්”…

  • දාමරික අසරුවාගේ මුවට හුදෙකලා සැඳෑවක තණබිමක සරනකොට උණන කවි

    දාමරික අසරුවාගේ මුවට හුදෙකලා සැඳෑවක තණබිමක සරනකොට උණන කවි

    නිමක් නැති හුදෙකලා තැනිබිමක එකලාව සැරිසරන‍ අසරුවා මම, රම් බිඳක උණුසුමේ සසලවා සැඳෑකල සීතල. දුර ඈත බොඳ – නොබොඳ දසුනක් ය, වනය අද්දර අඳුරු අහසින් කඩා හැලෙනා කළුවරට යටවෙමින් යන ඔබ වෙසෙන කුඩා ගම යෝදයෙක් සෙල්ලමට ගුලිකෙරූ සිඟිති මැටි කැබලිති ගොඩක් තණබිමේ මුල්ලකට විසිකෙරූ බඳු ඔබ වෙසෙන කුඩා ගම ලූණු ගෙඩියක් වගේ පල්ලියේ කොත පෙනෙන,…

  • අයිස් නොදන්නා වුන් මතින් ක්ෂය වී යන්නෝය.

    අයිස් නොදන්නා වුන් මතින් ක්ෂය වී යන්නෝය.

    නාකියදෙණිය තලංගහ වත්තේ පුල්ලේමඩුවේ ක්‍රෙච් ඇටෙන්ඩන් තංගමනී ය. ඇගේ පුතා රමේෂ් වතු පාසලේ දී බඩගිනි වූ විට කන්නට කිඹුලෙක් ගෙනාවේය. පත්තර කොළේ ඔතා තිබූ කිඹුලාගේ බඩේ පිටි හා මුසුව තිබුනේ අයිස්‍ ය. එය විය නොහැකි දෙයකි. තංගමනී පුල්ලේමඩුවේ ඔට්ටු වෙද්දී රාමන් තාත්තා පොල්ගස් දිගේ දවසට විසිතිස් පාරක් ඉහළ පහළ යයි. අයිස් ගහන්නට වෙලාවක් නැත. බේකරියේ…

  • ජනතාව පීඩාවට පත්කරමින් හෝද හෝද මඩේ දාන සෙල්ලකන්දේ කුණු කන්ද

    ජනතාව පීඩාවට පත්කරමින් හෝද හෝද මඩේ දාන සෙල්ලකන්දේ කුණු කන්ද

    මීගමුව සෙල්ලකන්ද පාරේ මීගමුව බස් ඩිපෝව අසල නිතර එකතුවන කුණු පාර්සල් නිසා කුණු කන්දක් නිර්මාණයවී ඇත. මේ හේතුව නිසා සෙල්ලකන්ද පාරේ මෙම ස්ථානයෙන් ගමන් කරන්නන් නාසය හකුළුවා ගෙන හෝ මුහුණ හකුළුවා ගෙන යන්නේ කුණු පාර්සල් වළින් හමන දුර්ගන්ධය නිසාවෙනි. නිතරම එකතුවන කුණු නිසා යන එන අය දැඩි අපහසුතාවයකට පත්වන නමුත් මේ කුණු කන්ද ස්ථිර ලෙස…