Day: December 21, 2021
-
සාපරාධී අපරාධ කිරීමට තැත්කළ ගෑස් සමාගම් වලට ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරයිද?
ගෑස් සම්බන්ද පිපිරීම් වලට හේතු සොයන්න පත්කළ ජනාධිපති කමිටුව සති තුනකට පසුව ඔවුන්ගේ වාර්තාව ජනාධිපතිවරයාට ඊයේ භාර දෙනු ලැබුවා.අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා ඇතුළු කණ්ඩායම ප්‍රකාශ කර සිටියේ මෙම පිපිරීම් වලට හේතුව ගෑස් සංයුතිය වෙනස් කිරීම බවයි. පසුගිය මාසයකට ආසන්න කාලයක් තුල සිදු වූ මෙම පිපිරීම් හේතුවෙන් එක් ජීවිතයක් අහිමි…
-
ජයග්‍රහණය රැක ගැනීම සහ ලෝකයට වාම විශ්වාසය ගොඩනැගීම චිලී වාමාංශික තරුණ නායකයාගේ කාර්යභාරයක්
රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර ප්‍රසිද්ධියට පත් වූ චිලී වාමංශික අපේක්ෂක ගේබ්‍රියෙල් බෝරික් අන්ත ජාතිවාදී ජෝස් ඇන්ටෝනියෝ කස්ට් පරාජය කර ඇත. දස දහස් ගණනක් බෝරික් ආධාරකරුවන් සන්තියාගෝහි වීදිවල ඔහුගේ ජයග්‍රහණය සැමරමින් සිටිති. චිලියේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සන්ධානයට නායකත්වය දෙන 35 හැවිරිදි ගේබ්‍රියෙල් බෝරික් මාර්තු මාසයේදී බලයට පත්වන විට චිලියේ ලාබාලතම නූතන ජනාධිපතිවරයා බවට පත්වනු ඇත. ධනවතුන්…
-
ජොන්ස්ටන් මතක් කරදෙන ‘පාඩම’
චීනය වැනි ප්‍රභල රටක් අමනාප කරගන්නවාට වඩා බාල පොහොර නැවට අදාල මුදල ගෙවා දෙරට අතර මිත්‍රත්වය පවත්වා ගැනීම වාසිදායක බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා තිබේ. ඒ, මහනුවරදී ඊයේ (19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි. අසූචී නැවකට මුදල් ගෙවූ බව පවසමින් විවේචන එල්ල කිරීම පහසු වුවත් ප්‍රභල රටක් අමනාප කර ගැනීම ඊට වඩා අවාසිදායක…