Day: January 12, 2021

  • අමාත්‍ය උදය ගම්මන්පිල ගේ සහායෙන් ළමා අපයෝජක වෛද්‍යවරයා බේරී  යන ලකුණු 

    අමාත්‍ය උදය ගම්මන්පිල ගේ සහායෙන් ළමා අපයෝජක වෛද්‍යවරයා බේරී  යන ලකුණු 

    බාල වයස්කාර දරුවන් රාශියක් ලිංගිකව අපයෝජනය කරමින් එම ලිංගික අපයෝජන වීඩියෝ ගත කර සීඩී තැටි වලට නඟා යුරෝපයේ, ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ විකෘති කාමාතුරයන්ට අලෙවි කළා යැයි චෝදනා ලත් රූපවාහිනී රියැලිටි ගුරුවරයෙකු වූ නිරන්ත එදිරිසිංහ සහ ඔහුගේ සහායකයා ලෙස ක්‍රියා කල ඕස්ට්‍රේලියාවේ ජීවත් වන හේවා ජයසිංහලාගේ උපුල් කුමාර හෙවත් උපුල් හේවා නම් ශ්‍රී ලාංකික වෛද්‍යවරයා බේරා…

  • මිනිසාගේ ළඟම නෑයන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

    මිනිසාගේ ළඟම නෑයන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

    අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් හි පිහිටි සැන් ඩියාගෝ සත්ව උද්‍යානයේ සිටින ගොරිල්ලන් 08 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මෙම සතුන් රැක බලා ගැනීමට යොදා සිටි සේවකයෙකු හරහා ඔවුන්ට වෛරසය සම්ප්‍රේෂණය වන්නට ඇති බවට අනුමාන කෙරේ. කෙසේවෙතත් බලධාරීන් පවසන්නේ සේවකයන් සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ පැළඳ සිට ඇති බවයි. මිට පෙර සිංහයින්, සුනඛයින්…

  • රංජන් රාමනායකට වසර 4ක සිරදඬුවමක්

    රංජන් රාමනායකට වසර 4ක සිරදඬුවමක්

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අධිකරණයට අපහාස කරන ලදැයි යන චෝදනාව යටතේ ඔහුට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජනවාරි 12) නියෝග කර තිබේ. ශ්‍රී ලංකාවේ බහුතර විනිසුරුවරුන් සහ නීතිඥවරුන් දූෂිත බවත් ඔවුන් මුදල් වලට වැඩ කරන බවට රංජන් රාමනායක හිටපු ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය ඔහු අවස්ථා ගණනකදී…

  • විරෝධතාවයක් අතරතුරදී  අන්තරේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට!

    විරෝධතාවයක් අතරතුරදී අන්තරේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට!

    2019 උසස්පෙළ කඩඉම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සියලු දෙනා විශ්වවිද්‍යාලවලට වහා බඳවාගන්නා ලෙස ඉල්ලමින් අද අගමැති නිල නිවාස අසළ පැවැත්වූ විරෝධතාවයේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට ගෙන තිබේ. මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසිනුයි. නිර්දේශ දෙකක් යටතේ පසුගිය 2019 වර්ෂයේදී උසස්පෙළ විභාගයට ශිෂ්‍ය…