Day: December 24, 2020
-
බෝට්ටුව ගිලී යාමෙන් අවම වශයෙන් සංක්‍රමණිකයන් 20 දෙනෙකු දියේ ගිලී මිය යති
ටියුනීසියාවේ වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක් මධ්‍යධරණී මුහුද හරහා ඉතාලි දූපතක් වන ලැම්පෙදූසා වෙත යාත්‍රා කරන විට කඩා වැටී ගිලී යාමෙන් අවම වශයෙන් සරණාගතයින් 20 දෙනෙකු මිය ගිය බව ටියුනීසියානු බලධාරීහු පවසති.වෙරළාරක්ෂක බලකාය පස් දෙනෙකු බේරා ගනී. ටියුනීසියානු නිලධාරියෙකු පවසන්නේ බෝට්ටුව පෙරළෙන විට පුද්ගලයින් 45 දෙනෙකු එහි සිටි බවයි. ටියුනීසියානු වෙරළාරක්ෂක බලකාය විසින් පුද්ගලයින් 5 දෙනෙකු…
-
යුදබිමේ නත්තල සහ වසංගත උවදුර තුල නත්තල
ජුසේප්පේ උන්ගරේත්තිගේ (Giuseppe Ungaretti ) නත්තල ” Natale ” කාව්‍ය රචනා වන්නේ 1916 දෙසැම්බර් ලද පුංචි අස්වැසිල්ලකින් යුද පිටියෙන් නික්ම තම ගමට (නාපෝලි) ගොස් නත්තල් කාලය ගත කරන අතරය. උන්ගරේත්ති රචනා කරන ලද කාව්‍යයන් අතර සැලකිය යුතුය කාව්‍ය ප්‍රමාණයක් යුද්ධය පිළිබඳව සහ එහි අත්දැකීම් පිළිබඳව රචනා වී තිබේ. යුද්ධය හේතු කරගෙන බිහිසුණු ලෙස විනාශ වෙච්ච…
-
ආදාහනය ද භූමදානය ද ආණ්ඩුවේ කොන්ද බිඳින ප්රශ්නය බවට පත්වෙයි
කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මරණ භූමදානය කරනවද ආදාහනය කරනවා ද කියන ගැටලුව අද රටේ ප්‍රධාන ප්රශ්නය බවට පත්වෙලා තිබෙනවා. ඊයේ දිනයේදී සමගි ජන බලවේගය මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු වළ දැමීමට අවශ්‍ය කරන දෛනික කටයුතු ලබා දෙන්නට කියා රජයට බලපෑම් කරන උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. මෙහිදී අදහස් දක්වමින් සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශකර සිටියේය බෞද්ධ ජනතාවට…