මහර බනධනාගාරයේත් ගැටුමක් – රැඳවියෙක් මරුට

මහර බන්ධනාගාරයේ අද ඇතිවූ සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන රැඳවියන් ගණන ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, මේ වන විට රැඳ්වියන් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව රාගම ශික්ෂණ රෝහල සඳහන් කරයි.

බන්ධනාගාර පරිශ්‍රය තුළ හදිසියේ මතුවූ මෙම නොසන්සුන් තත්ත්වයත් සමඟ බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් කිහිපයක් යෙදවීමට පියවර ගැනුනි.

මේ අතර, බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පාලනය කර සමථයකට පත් කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයා හරහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...