Day: July 19, 2020
-
සල්ලි තියෙනවම් නොමැරී ඉන්න පුළුවන් – පෞද්ගලික මුදලින් නිරෝධායනය වීමට ලාංකිකයන් 100ක් දිවයිනට
ශ්‍රී ලංකා රජයට වැය බරක් ඇති නොවන පරිදි , තම පෞද්ගලික වියදමෙන් පී.සී.ආර්. පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු වල නියැලීමේ අපේක්ෂාවෙන් , ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු පෙරේදා හා ඊයේ රටවල් 03 ක සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි…
-
ඊයේ දිනය තුළ නව ආසාදිතයින්ගේ විශාල වැඩිවීමක් – ලෝක සෞඛ්‍ය සංවිධානය
පැය 24 ක් තුළ නව කොරොන වෛරස් රෝගීන් සංඛ්‍යාව 260,000 කින් පමණ ඉහළ ගොස් ඇති අතර එය වසංගතය ආරම්භ වූ දින සිට සිදු වූ විශාලතම එක් දින වැඩිවීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සෙනසුරාදා පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, නව දෛනික ආසාදන සංඛ්‍යාව මිලියනයෙන් හතරෙන් එකක් ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. විශාලතම වැඩිවීම් වාර්තා වූයේ…
-
දූෂිතම ආයතන අතරින් පොලීසියට මුල් තැන, පාර්ලිමේන්තුවට දෙවැනි තැන
රාජ්‍ය සේවයේ දුෂිතම ආයතන අතරින් මුල් තැනට පොලීසිය පත්ව සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබේ. පොලීසියට පසු දූෂිතම ආයතන ලෙස පාර්ලිමේන්තුව ඇතුළු ජාතික හා ප්‍රාදේශීය රාජ්‍ය පාලන අධිකාරීන් පත්ව තිබේ. දිවයිනේ වඩාත් කැපී පෙනෙන දුෂණ වංචා සිදුවන්නේ රාජ්‍ය අංශය තුල බවද එම සමීක්ෂණය හෙළි කර ඇත. “පොලීසියේ, පළාත් පාලනයේ, සහ…