සමුර්දි සහනාධාරය නොදීම ආණ්ඩුව හිතාමතා නිර්මාණය කළ අර්බූදයක්

සමුර්දි සහනාධාරය වෙනුවට ගෙන්වා අස්වැසුම සමාජ සුබසාධන වැඩපිළිවෙළ හරහා ආණ්ඩුව කරමින් ඉන්නේ දේශපාලන සෙල්ලමක් බව කාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ  ලේකම් ධම්මික මුණසිංහ චෝදනා කරනවා.   ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදීයි .  සමෘද්ධිලාභීන්ට  ලැබිය යුතු සමුර්දි දීමනාව නොලැබීමේ වැඩපිළිවෙලේ මුල් ආරම්භය සටහන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති බවට පත්වෙලා ඉදිරිපත් කරපු සමාජ සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන හරහායි .  මේ ක්‍රියාවලිය ආරම්භයම  ගැටලු නිර්මාණය කළ එකක් බව අද  මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ධම්මික මුණසිංහ ප්‍රකාශ කර සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...