මාධ්‍ය මර්දන පනත ආණ්ඩුවට හකුලා ගන්න සිදුවේවි –  පුබුදු ජයගොඩ

මාධ්‍ය දඩයම සඳහා  ආණ්ඩුව ගෙන ඒමට සූදානම් කර තිබූ පනත  සඟවාගන්නට මේ වන විට ආණ්ඩුව සූදානම් වන බව අද මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ හෙළිදරව් කරනු ලැබුවා. මේ තත්ත්වය උදා වී තිබෙන්නේ ඊට එරෙහිව ගොඩනැගී තිබෙන ජනතා විරෝධය බවද යම් හෙයකින් මෙය ගෙන ඒ වැඩ කටයුතු කරන්නේ නම් එය  වළක්වාලීමට අවශ්‍ය කරන ජනතා මතය නිර්මාණය කරන්නට ද පසුබට නොවන බව ඔහු සඳහන් කළා.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...