No Names Collective සමූහය සහ එහි කාර්යභාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් Harmony Center පරිශ්‍රයේදී ජනවාරි 17 දින සිදුවිය . මෙහිදී No Name collective සාමාජික සංජීව සෙනවිරත්න අදහස් දැක්වීම සිදු කළේය .
පළමුව Clean විය යුත්තේ රාජ්‍ය සේවයයි.
Article Published: January 17, 2025
Leave a comment
