සිහිනැතිවෙන්න ගහලා වතුර  ඉහලා  සිහිය ගත්ත අයවැයක් 

අපිට වැරදුනාද එහෙම නැත්තම් අපි වරද්දා ගත්තද – 2023 රනිල් වික්‍රමසිංහගේ අයවැය 
2024 අවුරුද්දේ රනිල් වික්‍රමසිංහගේ අයවැය රාජ්‍ය සේවක දීමනාව දහදහකින් නංවයි 
2025 අනුර කුමරු දිසානායකගේ අයවැය රාජ්‍ය සේවක වැටුප 40000 නංවයි 

මේ අයවැය ‍ලේඛන තුන පරීක්ෂා කරලා බලද්දී අපිට පේනවා අයවැය ගමන් කරන්නේ කොහාටද කියල . ඇත්තටම මේ අයවැය ලේඛනය ගමන් කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ගිය  පාර දිගේ ම යි . IMF එකේ උවමනාවන් වලට අනුකූලව ඒ ප්‍රතිපත්තිවලට යටත්ව අනුර කුමාර දිසානායකගේ හඬින් වික්‍රමසිංහගේ අයවැයක් තමයි මේ ඉදිරිපත් කරල තියෙන්නෙ .

Share post:

Popular

වෙනත් පුවත්

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...