දේශබන්දු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ නියෝගය

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග නිකුත් කිරීමට අදාළ සිදුවීමේ වාර්තාව මාධ්‍ය වෙත යොමු කර තිබෙනවා.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු බී. ඒ. අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස විසින් පෙබරවාරි 27 වෙනි දින එම නියෝගය නිකුත් කර ඇති අතර එම නියෝගය මාර්තු 03 වෙනි දින අධිකරණ නිල මුද්‍රාව සහිතව මාධ්‍ය වෙත නිකුත් කිරීම විශේෂත්වයක් වෙනවා .

Click to access W15-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8-BR_6314_23-1.pdf

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...