ඉතාලියේ ගුවන් ගමන් බලපත් අර්බුදය විසඳන්නට නීතිමය වෙනසක් සිදු කළ යුතුයි

විදේශ කටයුතු අමාත්‍යාංශය අවධානය යොමු කළ යුතු ගැටළුවක් සම්බන්ධයෙන් ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් තිස්සේ යොමු කරමින් සිටිනවා.

මොකක්ද මේ ගැටලුව

ඒ තමයි විවිධ හේතු මත ඉතාලියට පැමිණි ශ්‍රී ලාංකිකයින්ට තානාපති සේවය හරහා ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට යෑමේදී සිදුවන අපහසුතාවය .

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...