ආණ්ඩුව ගොඩදාන්න මැදිහත් වන පුබුදු ජයගොඩ 

ඉන්ධන පිරවුම්හල් අසල පහුගිය දින කීපය තුළ  යම් පෝලිම් ගැසීම් දක්නට ලැබුණා . යළි තෙල් පෝළිං එන්නද යන්නේ කියලා සමාජය තුළ බියක් ඇති කරන්න විපක්‍ෂය සහ සමහර මාධ්‍ය කටයුතු කරමින් ඉන්න බවත් අපිට පෙනෙන්න තිබුනා . මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව තුළත් යම් ප්‍රමාණයකට කතාබහ කළා . මේ තත්වය උද්ගත වෙන්න බලපාපු හේතු කාරණා මොනවාද කියලා ආණ්ඩු පක්ෂයේ අයත් පැහැදිලි කළා . කවුරු මොනවා කිව්වත් පිරවුම්හල් හිමියන් සමාජගත කරන්න උත්සාහ කළේ තමන්ට ලැබෙන කොමිස් මුදල අඩු කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙන නිසා අර්බුදය නිර්මාණය වෙලා තියෙනවා කියලා . ආණ්ඩුව ඒක එහෙම නෙමෙයි කියලා ගොඩක් දේවල් පාර්ලිමේන්තු ඇතුලේ කිව්වා . ඇත්තටම මේ සිද්ධ උනේ මොකක්ද කියන එක හරියටම දැනෙන විදිහට පැහැදිලි කිරීමක් කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ .


මහජනතාව  පිරවුම්හල් හිමි දේශපාලකයින්ට  මේ කරන්න යන මගඩි තකතීරු වැඩේට එරෙහිව විරෝධය පළ කළ යුතුයි .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...