Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
පුවත්
ආර්ථික
ක්‍රීඩා
දේශීය පුවත්
විදෙස් පුවත්
ඉතාලියේ
රුසියාව කොරෝනාවට එරෙහිව එන්නත මහා පරිමාණයෙන් නිපදවන්න සූදානම්
විදෙස් පුවත්
August 8, 2020
කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත සෑදීමට සිය රට සමත්ව ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ටුවිටර් පණිවිඩයක් තබමින් සදහන් කරයි. මෙම...
පුළුල් මහජන ව්‍යාපාරයක් හරහා ඉදිරි අභියෝගවලට උත්තර හොයන්න එකතුවෙමු – පුබුදු ජයගොඩ
දේශීය පුවත්
August 7, 2020
ඉදිරියේදී මතුවෙන ඇත්ත ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීම සඳහා පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න වගේම විවිධ පක්ෂ, දේශපාලන ව්‍යාපාර, සමඟ එක්සත් ක්‍රියාමාර්ගවල නියැලෙන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය...
පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 12 න් 08 ට බහී
දේශීය පුවත්
August 7, 2020
මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණයක් ලබා ගැනීම සහ එක්සත් ජාතික පක්ෂයට කිසිදු ආසනයක් හිමි නොවීම නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පරාජයට...
2/3 ඡන්දයෙන් බැරිනම් පාරිලිමේන්තුවෙදි හදාගන්නවා – මහින්ද රාජපක්ෂ
දේශීය පුවත්
August 5, 2020
මහ මැතිවරණයේදී තම පක්ෂයට තුනෙන් දෙක නොලැබෙන්නේ නම් පාර්ලිමේන්තුවේදී එය ලබාගැනීම සඳහා කටයුතු කරන බව පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ. අද දිනයේ...
ජන්ද විමසීම අවසන් – 60% ක් ඡන්දය ප්‍රකාශ කරලා
දේශීය පුවත්
August 5, 2020
09 වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වූ මහ මැතිවරණයේ ජන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය. දිවයින පුරා සියලුම...
එය බෝමිබයක් බව ඩොනල්ඩි ට්‍රමිප් පවසයි
විදෙස් පුවත්
August 5, 2020
ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටින්නේ අවම වශයෙන් 78 දෙනෙකු මිය ගිය 2000 ට තුවාල සිදුකල එකී මාරාන්තික බීරූට් පිපිරුමට “බෝම්බයක්” හේතු වූ බවයි.ඒ කෙසේදැයි විමසු...
ජෝර්දානයේදී ලාංකික ශ්‍රමික කාන්තාවන්ට එල්ලවූ ප්‍රහාරයට නිදහස උදෙසා කාන්තාවන්ගේ විරෝධය
දේශීය පුවත්
August 4, 2020
පසුගියදා ජෝර්දානයේ කැමල් වේගා ටෙක්ස්ටයිල් ආයතනයේ ශ්‍රමිකයන් හට එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පළකිරීම හා මෙම ශ්‍රමිකයන් හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස...
ලාංකික ශ්‍රමිකයන්ව රටට ගෙන්වා ගැනීමට බල කෙරූ උද්ඝෝෂණයක් මිලානෝ
විදෙස් පුවත්
August 3, 2020
ඊයෙ ඉතාලියේ මිලානෝ කොන්සල් ජෙනරල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් විය. එම උද්ඝෝෂණය සංවිධානය කරලා තිබුණේ ඉතාලියෙ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා. පාට පක්ෂ ජාති...
ප්‍රධාන දේශපාලනඥයින් facebook ප්‍රචාරණයටත් මිලියන 70ක් වියදම් කරලා
දේශීය පුවත්
August 3, 2020
ෆේස්බුක් සමාජ ජාලය තුළ මෙවර මහමැතිවරණය සඳහා දේශපාලනඥයින්ගේ ප්‍රචාරණය වෙනුවෙන් රුපියල් මිලියන 70ට වැඩි මුදලක් වියදම් කර ඇති බව ෆේස්බුක් ඇඩ් ලයිබ්රරි වාර්තා පෙන්වා...
මේ මැතිවරණ සාමය ආර්ථික හැකියාව අඩු පිරිස්වලට ප‍්‍රචාරණයේදී ලැබුනේ අවම ඉඩකඩක් – පැපරල්
දේශීය පුවත්
August 3, 2020
මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා පැවති දීර්ඝතම ප‍්‍රචාරක සමය ඊයේ දිනයේදී නිමාවට පත් විය. කොවිඞ්-19 වසංගත තත්ත්වය තුළ දෙවරක්ම මැතිවරණය කල්දැමීමට සිදුවීම මෙම දීර්ඝ...
1
...
398
399
400
...
424
Page 399 of 424
Popular
ජනාධිපතිගේ පොරොන්දුව කඩකිරීම ගැන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය
November 23, 2026
ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ගෙන් ‘සිග්නල්’ එකක්
November 23, 2026
මහින්ද ජයසිංහට පුබුදුගෙන් පැහැදිලි කිරීමක්
November 23, 2026