ලාංකික ශ්‍රමිකයන්ව රටට ගෙන්වා ගැනීමට බල කෙරූ උද්ඝෝෂණයක් මිලානෝ

ඊයෙ ඉතාලියේ මිලානෝ කොන්සල් ජෙනරල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් විය. එම උද්ඝෝෂණය සංවිධානය කරලා තිබුණේ ඉතාලියෙ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා. පාට පක්ෂ ජාති භේදයකින් තොරව එකතු වෙච්ච ශ්‍රී ලාංකිකයෝ ලංකා රජයට බලපෑම් කළේ කොරෝනා වසංගතය හේතුවෙන් ලංකාවට යන්නට නොහැකිව මැදපෙරදිග කලාපයේ සහ අනෙකුත් රටවල්වල සිට ලංකාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට අදාල ගුවන් පහසුකම් ලබා දෙන්නට කටයුතු කරන්න කියා රජයට බලපෑම් කිරීමටයි .

විරු නාමකරණ යටතේ රට විරුවා ලෙස හඳුන්වන මේ විදෙස්ගත ලාංකිකයින් ,විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයින් අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නවා . ඔවුන්ව මව් රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කරන වැඩපිලිවෙලක් නිර්මාණය කරන්නට මේ පාලකයන්ට නොහැකිවී තිබෙනවා .අප කල්පනා කරනවා ඒ සඳහා වූ බලපෑම විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියලු දෙනා එකතුව කළයුතු වැඩක් කියලා .

 

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...