දේශීය පුවත්

මීරියබැද්ද නාය ගොස් වසර 6යි. ඉඩම් හා නිවාස ගැටලුව තවම විසඳා නැත!

மீரியபெத்தை மண்சரிவு ஏற்பட்டு 06 வருடங்கள் ஆகின்றன. அவர்தம் காணி, வீட்டுப் பிரச்சினைகள் இதுவரை தீர்க்கப்படவில்லை. அசரசாங்கம் அவர்களை பலவந்தமாக வெளியேறுமாறு ஆணை பிறப்பித்திருப்பதோடு, அவர்கள் தற்போது வசித்து வரும் பிரதேசத்திற்கான மின்னிணைப்பையும்...

ලසන්ත ඝාතනයේ තොරතුරු ඇතුලත් ලිපියක් ගැන ප්‍රශ්න කරන්න ‘ඊතලය’ කතෘ CID කැඳවයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ තොරතුරු අනාවරමින් ලිපියක් සැකසූ ‘ඊතලය’ සඟරාවේ කර්තෘ ශ්‍රී ලාල් ප්‍රියන්ත විමර්ශන කටයුතු සඳහා යැයි කියමින් අද (14) සවස අපරාධ...

කැකිරාව, තංගල්ල, හෝමාගම සහ රාගම නව ආසාදිතයින් හඳුනා ගනියි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ අනුරාධපුර කැකිරාව කිතුල්හිටියාව පදිංචි යුද හමුදා නිලධාරියෙකුටද කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි ඊයේ (13) තහවුරු වීමත් සමග අද (14)...

කප්පාදු කළ දීමනා වහාම ලබා දෙන්න – හෙදහෙදියෝ විරෝධතාවයේ

කප්පාදුවකට ලක් කොට ඇති හෙද කාර්ය මණ්ඩල දීමනා වහා ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර ජාතික රෝහලේ හෙද කාර්යමණ්ඩලය ඊයේ(13) දින පෙරවරුවේ සංකේතාත්මක විරෝධතා ව්‍යාපාරයක නියැලුණහ. මෙහිදී...

ප්‍රමාද නොකර සෞඛ්‍ය නිර්දේශ ගැසට් කරන්න – කැෆේ ඉල්ලයි

මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම ප්‍රමාද කිරීම මඟින් බරපතල තත්වයක් ඇතිවිය හැකි බව කැෆේ සංවිධානය කියයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස්...

මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඉතුරු රාජ්‍ය සේවකයන්ටත් විශ්‍රාම වැටුප අහිමි කිරීමයි – දුමින්ද නාගමුව

රාජ්‍ය සේවකයා සම්බන්ධ ප්‍රතිපත්ති ගෙන බැලීමේදී පසුගිය ආණ්ඩුව සිටි තැනම මේ ආණ්ඩුවත් සිටින බව විශ්‍රාම වැටුප සම්බන්ධ ප්‍රතිපත්තියෙන් පෙන්නුම් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ...

විදේශයන්ගේ සිරවී සිටි ලාංකිකයන් ගෙන්වීම ප්‍රමාද කිරීමට සැරසෙයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව කොරෝනා රෝගීන් හඳුනා ගැනීමත් සමඟ විදේශයන්ගේ සිට ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා...

රාජාංගනයට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක නව කොරෝනා රෝගීන්

තවත් කොවිඩ්-19 ආසාදිතයින් පස් දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ් අතරින් දෙදෙනෙකු වැලිකන්ද ප්‍රදේශයෙනුත්, අනෙක් තිදෙනා හබරාදූව, රාජාංගනය, හා ලංකාපුර යන ප්‍රදේශවලිනුත් වාර්තා වී ඇත. හබරාදූව ප්‍රදේශයෙන් අද...

පොඩි මෙව්වා එකක් වුනේ, සොරි හොඳේ – රංගජීව සමාව ඉල්ලයි

අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රයේ දී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කරමින් ඔහුව කමිසයෙන් ඇදගෙන යාමේ සිද්ධිය සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින්...

මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ ගැටලු විසඳීමට මැදිහත්වෙනු! නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ උද්ඝෝෂණය

කොරෝනා වසංගතය සමග බරපතල අනතුරුදායක තත්ත්වයකට මුහුණ දී සිටින මැදපෙරදිග විවිධ රැකියාවල නිරත වන ශ්‍රමිකයන් ගැටලු විසඳීමට මැදිහත්වන බලකරමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය...

Popular