Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්‍රීඩා
විදෙස් පුවත්
බලහත්කාරී වැටුප් කප්පාදුවට ගුරු සංගම්වල විරෝධය!
දේශීය පුවත්
May 23, 2020
රාජ්‍ය සේවකයන්ට වැටුපෙන් අඩක් හෝ ලබාදී කොරෝනා වසංගතය මැඩීමේ අරමුදලට දායකවන ලෙස ජනාධිපතිවරයා කළ දැනුම්දීම ජනාධිපති ලේකම්වරයාගේ නිල චක්‍රලේඛයක් බවට පත්වීමෙන් පසුව ඒය බලහත්කාය...
මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය සහ බිරිද රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකරයි
දේශීය පුවත්
May 22, 2020
වැල්ලවත්ත කොමර්ෂල් බැංකු ශාඛාවේ සේවයේ නියතු පුද්ගලයෙකු බීමතින් පැදවූ රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා 2020.05.20 දින රාත්‍රී 8.30 ට පමණ බණ්ඩාරගම...
සිය දිවි නසාගන්න තැත්කරන මිනිසුන් ගැන අපේ වගකීම ගැන කල්පනා කරමු
දේශීය පුවත්
May 21, 2020
'හමීඩ් රිස්වාන්' කියන ඒ් අපූරු මිනිසා වෙනුවෙන් කිඹුල් කඳුළු හළනවාට වඩා, ව්‍යාජ මානවවාදී සටන්පාඨ කියනවාට වඩා, සිය දිවි නසාගන්න තැත්කරන මිනිසුන් ගැන අපේ වගකීම ගැන...
තදියම තිබුනට මැතිවරණය තියන්න බැහැ – මැතිවරණ කොමිසම අධිකරණයට කියයි
දේශීය පුවත්
May 20, 2020
කොරෝනා වසංගතය පවතින තත්ත්වය මත ලබන ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නැතැයි මැතිවරණ කොමිසම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීී ඇත. අද(20)...
ජනාධිපති වගේ වැටුප් පරිත්‍යාග කරන්න ගියොත් රාජ්‍ය සේවකයන්ට කන්න වෙන්නෙ පොළොවේ පස් – සංජිව බණ්ඩාර
දේශීය පුවත්
May 17, 2020
ජනාධිපතිවරයා මෙන් රාජ්‍ය සේවකයන් වැටුප් පරිත්‍යාග කළහොත් රාජ්‍ය සේවකයන්ට පොළොවේ පස් කෑමට සිදුවන බව ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සංජිව බණ්ඩාර පවසයි. මාධ්‍ය...
අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ වසංගත සහනාධාරයත් අතුරුදහන් කරලා
දේශීය පුවත්
May 17, 2020
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රජය විසින් ලබාදෙනු ලබන රුපියල් 5000 දීමනාව, අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමට මාසයකට වැඩි...
දෙවැනි කොරෝනා රැල්ල එනවා ! බිය නොවී සුදානම් වෙමු
දේශීය පුවත්
May 15, 2020
ලෝකයේ රටවල් කිහිපයක අත්දැකීම් මත කොවිඩ්19 ආසාදනය වීමේ දෙවන රැල්ලක අනතුර පහව ගොස් නැති බැවින් ඊට සුදුසු සූදානම් කිරීම් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය...
දේශීය පුවත්
May 14, 2020
නොරිටාකේ පෝසිලෙන් සමාගමේ සේවකයන් නොදන්වාම සේවයෙන් ඉවත් කරලා මාතලේ නොරිටාකේ පෝසිලේන් ආයතනයේ වසර 5ක සේවය කළ සේවකයන් පිරිසක් කිසිදු දැනුම්දීමකින් තොරව සේවයෙන් ඉවත්කොට ඇති බව...
කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක ස්ථාන මාරුව අනුව කටයුතු කර නැහැ – සෞඛ්‍ය සේවකයන් විරෝධය දක්වයි
දේශීය පුවත්
May 13, 2020
වෛද්‍ය සරත් වීරබණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදී ඇති ස්ථාන මාරුව දෙවරක්ම ප්‍රතික්ෂේප කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්...
ඔන්ලයින් ටීචිංවල ඇත්ත තත්ත්වය ජ’පුර විශ්ව විද්‍යාලය සමීක්ෂණයකින් පෙන්වයි
දේශීය පුවත්
May 13, 2020
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය මගින් තම සිසුන්ට ඇති අන්තර්ජාල පහසුකම් පිළිබඳව කරන ලද සමීක්ෂණයක අතුරු වාර්තාව පහත දැක්වේ. කළමනාකරණ පීඨය යනු මේ විශ්වවිද්‍යාලයේ...
1
...
309
310
311
...
317
Page 310 of 317
Popular
සජබ – UNP දීගය අලුත්වෙයි
September 18, 2026
ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා
September 18, 2026
අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි
September 18, 2026