දේශීය පුවත්

දේශපාලනඥයෝ තිදෙනෙක් නිරෝධායනය නොවී මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙනවා – උපුල් රෝහණ

රාජාංගණය ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ දේශපාලනඥයින් සිව් දෙනකුගෙන් තිදෙනකු නිරෝධායනය ප්‍රතික්ෂේප කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය. එම තිදෙනා මේ...

කන්දකාඩු පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 561ක් දක්වා ඉහළට!

අද (20) සවස් වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හට ගත් පොකුරෙන්, කොවිඩ් 19 ආසාදිතයින් 561 දෙනෙක් වාර්තා වේ. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික...

සල්ලි තියෙනවම් නොමැරී ඉන්න පුළුවන් – පෞද්ගලික මුදලින් නිරෝධායනය වීමට ලාංකිකයන් 100ක් දිවයිනට

ශ්‍රී ලංකා රජයට වැය බරක් ඇති නොවන පරිදි , තම පෞද්ගලික වියදමෙන් පී.සී.ආර්. පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු වල නියැලීමේ අපේක්ෂාවෙන් , ශ්‍රී ලාංකිකයන් 100...

දූෂිතම ආයතන අතරින් පොලීසියට මුල් තැන, පාර්ලිමේන්තුවට දෙවැනි තැන

රාජ්‍ය සේවයේ දුෂිතම ආයතන අතරින් මුල් තැනට පොලීසිය පත්ව සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබේ. පොලීසියට පසු දූෂිතම ආයතන...

අඟුලාන ධීවරයෙකුට වෙඩි තැබීම ගැන පරීක්ෂණ සිදුවෙන ආකාරය සැක සහිතයි – පුබුදු ජයගොඩ

අඟුලානේ ධීවරයෙකු පොලීසිය විසින් මරා දැමීම සහ ඉන්පසු ඒකට විරුද්ධ වුණු ජනතාවට පහර දීම සහ අත්අඩංගුවට ගැනීම පොලීසියේ අත්තනෝමතිකත්වය මත පමණක් නොව ආණ්ඩුව රට...

පොලොන්නරුව රෝහලේ සයිඩ් බිස්නස් එකක් අරඹයි

පොලොන්නරුව රෝහලේ වකුගඩු පිලිබඳ වෛද්‍යවරයා වන මිනිස් අවයව ජාවාරම් පිලිබඳ චෝදනා ලබා සිටින දූෂිත වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසින් මුදල් ගසා කෑම සඳහා අළුත්...

දේශපාලන පක්ෂ සෙන්ටිමීටරයේ පරතරය ගැනවත් සැලකිලිමත් නෑ. – කැෆේ කියයි

බොහෝ දේශපාලන පක්ෂ සිය මැතිවරණ රැස්වීම් වලදී මීටරයේ දුර නොව සෙන්ටිමීටරයේ දුරක් වත් තබා නොගන්නා බව කැෆේ සංවිධානය කියයි. කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ...

අඟුලාන ජනතාව නොමඟ යැවූ  කුඩු ජාවාරම් කරුවෝ සහ දාමරිකයෝ අත්අඩංගුවට  ගන්නා තුරු

  ඊයෙ අඟුලාන පොලිසියට ගල් ගැසීමේ සිද්ධියට සම්බන්ධ  පසුබිම් කතාව නිර්මාණය වෙන්නේ පසුගිය   ජුලි  10 වනදා රාත්‍රියේ ලුනාව ප්‍රදේශයේ මාර්ග පරික්ෂාවේ නිරත වී සිටි පොලිස්...

මැදපෙරදිග විසූ ලාංකිකයන් 40ක් කොරෝනාවලින් මියගිහින් – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

රැකියා සඳහා විදේශ ගතවූවන් 40දෙනෙකු ලොව විවිධ රටවලදී කොවිඩ් 19 වෛරසය වැළඳී මියගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ ප්‍රකාශ...

ඇන්දිලි එපා, ලීසිං සහන දෙන්න – ත්‍රීරෝද සංගම්වලින් ඒකාබද්ධ පෙත්සමක්

ත්‍රී රෝද රථ රියදුරන් මුහුණදෙන ගැටළු වලට කඩිනම් විසදුමක් ඉල්ලා ත්‍රී රෝද රථ සංගම් කිහිපයක් ඒකාබද්ධව මුදල් අමාත්‍යංශය වෙත පෙත්සමක් බාර දී තිබේ. කොරෝනා ව්‍යාප්තියත්...

Popular