Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
දේශීය පුවත්
ආර්ථික
ක්රීඩා
විදෙස් පුවත්
විශ්වවිද්යාල තුළ නවකවධය නැවැත්වීම සඳහා රාජ්ය ඔත්තු සේවා යොදනවා
දේශීය පුවත්
September 13, 2020
විශ්වවිද්යාල නවක සිසුන් නවකවධයෙන් බේරාගැනීම පිණිස රජයේ ඔත්තු සේවා යොදවන බව ආරක්ෂක අමාත්යංශ ලේකම් කමල් ගුණරත්න පවසයි. අද(13) Sunday Times පුවත්පත වාර්තාකරන පරිදි සරසවි තුළ...
දරුවන්ට කන්න දෙන්නවත් විදිහක් නැති නිසා පාසල් එවන්න වෙන්නේ නැහැ – මවක් විදුහල්පතිවරයාට ලිපියකින් දන්වලා
දේශීය පුවත්
September 12, 2020
දැඩි ආර්ථික අපහසුතා නිසා තම දරු තිදෙනා පාසලට එවීමේ හැකියාවක් නැතැයි ගිනිගත්හේනේ පදිංචි දෘෂ්යාබාධිත මවක් දරුවන් අධ්යාපනය ලබන ගිනිගත්හේන මධ්ය මහා විද්යාලයේ විදුහල්පතිවරයාට ලිපියකින්...
අටලුගමදී පොලිසියට පහරදුන් බවට චෝදනා එල්ලවූ පිරිස රක්ෂිත බන්ධනාගාර ගතකරයි
දේශීය පුවත්
September 10, 2020
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කොට අත්අඩංගුවට ගත් හය දෙනාගෙන් පස් දෙනෙකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස...
ආනවිළුන්දාව ඩෝසර් කිරීම ගැන කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට
දේශීය පුවත්
September 9, 2020
ආනවිළුන්දාව රැම්සා තෙත් බිම බිමේ කොටසක් ඉස්සන් කොටු වගා කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කළ වාර්තාව වනජීවී...
අපේ අත්වල ලේ හෝ කුණු ගෑවිලා නෑ – මන්ත්රී ප්රේමලාල් ජයසේකර
දේශීය පුවත්
September 8, 2020
තම අත්වල ලේ හෝ කුණු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී ප්රේමලාල් ජයසේකර පැවැසීය. අද (08දා) පාර්ලිමේන්තුවේදී මන්ත්රීවරයෙකු වශයෙන් දිවුරුම්දීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව...
මරණ දඬුවම නියමවූ ප්රේමලාල් ජයසේකරට නීතියෙන් නීති හදන්න යන්න අවසර දෙයි
දේශීය පුවත්
September 7, 2020
මරණීය දණ්ඩනය නියම වී සිටින ප්රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර ලබාදෙමින් අභියාචනාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර...
20වන සංශෝධනය ප්රජාතන්ත්රවාදයේ ප්රතිගමනයක් – රමිඳු පෙරේරා
දේශීය පුවත්
September 5, 2020
20 වන සංශෝධන හරහා සිදුවන්නේ 2015ට කලින් තිබුණු තත්ත්වය රට තුළ ඇතිකිරීම එසේ නොමැතිනම් සර්ව බලධාරී විධායක ජනාධිපති කෙනෙක් පත්කරන තැනට ගමන් කිරීම බව...
තෙල් කාන්දු වුනොත් ලංකා වෙරළ තීරයට දැඩි හානි
දේශීය පුවත්
September 4, 2020
ගිනි ගනිමින් පවතින “නිව් ඩයමන්ඩ්“ ඉන්ධන නෞකාව ගොඩබිමට ආසන්න වෙමින් පවතින බව වාර්තා වේ. නාවික හමුදාව පවසන්නේ, ඉන්දීය නාවිකයින් ද ගින්න නිවීම සඳහා ශ්රී ලංකා...
ගුගල් ඔස්සේ “SEX” සෙවූ රටවල් අතර ලංකාව දෙකට වැටෙයි
දේශීය පුවත්
September 3, 2020
SEX යන වචනය අන්තර්ජාලය හරහා සෙවීමෙන් ලොව පළමු ස්ථානයට පත්ව සිටි ශ්රී ලංකාව මෙවර හිමිකරගෙන සිටින්නේ දෙවන ස්ථානයයි. එහි පළමු තැන ලැබී තිබෙන්නේ ඉතියෝපියාවටයි....
පුහුණු කාලය අවසන් වුවත් සංවර්ධන නිලධාරීන් ස්ථීර කර නැහැ – නිහඬ විරෝධතාවයක්
දේශීය පුවත්
September 2, 2020
ස්ථිර නොකරන ලද සංවර්ධන නිලධාරීන් ස්ථිර කිරීම, කප්පාදු කරන ලද ප්රසූත නිවාඩු ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඒ්කාබද්ධ සංවර්ධන නිලධාරී සංගමය අද...
1
...
302
303
304
...
322
Page 303 of 322
Popular
පාසල් බැඩ්මින්ටන් ක්රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය
October 24, 2026
ප්රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි
October 24, 2026
‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්යාංශයේ අවසරය ඉල්ලයි!
October 23, 2026