ජනතාවට පිටුපාන 20 එපා – වෘත්තීය සමිති විරෝධතාවයක

20ට එරෙහි වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් අද 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව නිහඩ විරෝධතාවයක් පවත්වා තිබේ. එය පැවැත්වුණේ ඇතුල් කෝට්ටේ දියත උයන අසන්නයේදියි. එම විරෝධතාවයට එක්වූ වෘත්තීය සමිති පැවසුවේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවගේ අයිතීන් කප්පාදු කරන්නක් බවයි. මෙම විරෝධතාවය සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති එක්ව තිබුණි.

ඡායාරූප – සංජිව වසන්ත, ශාන් ප්‍රනාන්දු

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...