දේශීය පුවත්

ආණ්ඩුවේ ආදර්ශ පාඨය කැළයක් කපමු පැළයක් හිටවමු – පුබුදු ජයගොඩ

ආණ්ඩුවේ ආදර්ශ පාඨය වී ඇත්තේ කැළයක් කපමු පැළයක් හිටවමු යන්න බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී...

මනම්පිටිය ඒකාබද්ධ වැලි සේවක සංගමයේ සේවකයන් උද්ඝෝෂණයක

මනම්පිටිය ඒකාබද්ධ වැලි සේවක සංගමයට එල්ල කළ මැර ප්‍රහාරයට එරෙහිව හා කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදල් කම්කරුවන්ගේ ගිණුම්වලට නොදමා වංචා කරමින් හිඳින වැලි සමාගමට එරෙහිව අද(15)...

මනම්පිටිය වැලි මංකඩ පරිසර හානියට සහ ශ්‍රම සූරා කෑමට එරෙහිවූවන්ට මැර ප්‍රහාරයක්

මනම්පිටිය වැලි මංකඩ පාරිසරික හානියට සහ එහි සේවකයන්ගේ ශ්‍රමය නරුම ලෙස සූරා කෑමට එරෙහිව මැදිහත් වූ පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම සේවක විරෝධතාව...

20 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වගකීම

නව ආණ්ඩුවක් බලයට පත්වීමෙන් අනතුරුව තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව කටයුතු කිරීමට හා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට, එකී ආණ්ඩුවට ඇති වගකීම අපි පිළිගනිමු. එමෙන්ම ඊට...

විශ්වවිද්‍යාල තුළ නවකවධය නැවැත්වීම සඳහා රාජ්‍ය ඔත්තු සේවා යොදනවා

විශ්වවිද්‍යාල නවක සිසුන් නවකවධයෙන් බේරාගැනීම පිණිස රජයේ ඔත්තු සේවා යොදවන බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න පවසයි. අද(13) Sunday Times පුවත්පත වාර්තාකරන පරිදි සරසවි තුළ...

දරුවන්ට කන්න දෙන්නවත් විදිහක් නැති නිසා පාසල් එවන්න වෙන්නේ නැහැ – මවක් විදුහල්පතිවරයාට ලිපියකින් දන්වලා

දැඩි ආර්ථික අපහසුතා නිසා තම දරු තිදෙනා පාසලට එවීමේ හැකියාවක් නැතැයි ගිනිගත්හේනේ පදිංචි දෘෂ්‍යාබාධිත මවක් දරුවන් අධ්‍යාපනය ලබන ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලිපියකින්...

අටලුගමදී පොලිසියට පහරදුන් බවට චෝදනා එල්ලවූ පිරිස රක්ෂිත බන්ධනාගාර ගතකරයි

බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කොට අත්අඩංගුවට ගත් හය දෙනාගෙන් පස් දෙනෙකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස...

ආනවිළුන්දාව ඩෝසර් කිරීම ගැන කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම බිමේ කොටසක් ඉස්සන් කොටු වගා කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කළ වාර්තාව වනජීවී...

අපේ අත්වල ලේ හෝ කුණු ගෑවිලා නෑ – මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර

තම අත්වල ලේ හෝ කුණු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පැවැසීය. අද (08දා) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම්දීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව...

මරණ දඬුවම නියමවූ ප්‍රේමලාල් ජයසේකරට නීතියෙන් නීති හදන්න යන්න අවසර දෙයි

මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර ලබාදෙමින් අභියාචනාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර...

Popular