අවශේෂ වනාන්තර ආරක්ෂාවට අදාල 05/2001 චක්‍රලේඛය අඛණ්ඩව ක්‍රියාත්මක කරනු! Youth for Chenge විරෝධතාවය

අවශේෂ වනාන්තර භුමි ලාභ වෙනුවෙන් බිලි දීම නවතනු! අවශේෂ වනාන්තර ආරක්ෂාවට, 05/2001 චක්‍රලේඛය අඛණ්ඩව ක්‍රියාත්මක කරනු!
ආණ්ඩුව මිලිටරී බලහත්කාරය යොදා කරන වන විනාශයට එරෙහි වෙමු! යන සටන් පාඨ මුලික කරගනිමින් වෙනසක තාරුණ්‍ය YOUTH FOR CHEnge විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අද පරිසර අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...